A little something for you...

22
Twenty‑Two Years Of You

Happy BirthdayMiss Mine

Today the whole world gets to celebrate the person I get to love every single day. Scroll down — I made you something. 💕

Save The Best For Last

First Surprise 🎉

Oyge laga idn oyw surprise krnn bari mn den palweni surprise eka. Button eka click karanna 🎂

Happy Birthday Miss Mine! 🎂
tap anywhere on the cake to begin ✨
A Little Game

Pop 22 Balloons 🎈

Oyage 22 weni upandinata, 22 balloons magen. Eka eka click karala balloon tik pupurwann. Eka rahasak 🤫.

0 / 22 popped
Your Special Gift

Meka huranna Balanna 🎁

Meka oyata thiyena podi surprise gift ekak. Oyge athin me Card ek hurala balanna.

සුභ උපන්දිනයක් ළමයෝ! 🎂✨

මේ ලැබුවා වූ 22 වෙනි උපන්දිනයේ ඉඳන් ඉදිරියට ඔයා දකින හැම ලස්සන හීනයක්ම සැබෑ කරගන්න ඔයාගේ ළඟින්ම ඉඳන් ශක්තියක් වෙන්න මම හැමදාම ඉන්නවා. පරිස්සමෙන් සතුටින් ඉන්න ළමයෝ 💖

Every Second Matters

Api Ekatuwunu Dawase Idan... ⏳

Oya mage jiwitheata awata passe gewunu hama thathparayakma mata godak watinawa ❤️.

22
45
00
00
Another Surprise

Mage Hitha Hadන්න 🧩

Meka podi puzzle ekak. Kali maru karala princessw hadamu api

🎉 Oya Thamai Mage Lokema! Happy Birthday! ❤️

මගේ ජීවිතේ මට ලැබුණු ලොකුම සහ වටිනාම තෑග්ග වෙන ඔයාට...,

කාලය කොච්චර වේගයෙන් ගෙවිලා ගියත්, ඔයා මගේ ජීවිතයට අරගෙන ආපු ඒ ආදරණීය වෙනස මට අද වගේ මතකයි. අපේ ජීවිතේ තවත් එක සුන්දර අවුරුද්දක් ගෙවිලා යද්දී, මට ඔයාට කියන්න ඕනෙ වචනවලින් විස්තර කරන්න බැරි තරම් හැගීමක් මගේ හදවතේ ඔයා වෙනුවෙන් හැම තත්පරයකම පිරී ඉතිරී පවතිනවා. ඔයාගේ ඔය හුරතල් හිනාව තමයි මගේ ඕනෑම වෙහෙසකර දවසක මාව සනසන, මගේ හිත නිවන හොඳම සහ එකම බෙහෙත. ඔයා මං ලහින් ඉන්නකොට, මගේ ජීවිතේ මුහුණ දෙන්න වෙන ඕනෑම අමාරු, අභියෝගාත්මක මොහොතක වැටෙන්න නොදී ශක්තිමත්ව නැගී සිටින්න මට මහා මෙරක් තරම් ලොකු හයියක් සහ ධෛර්යයක් ලැබෙනවා.

ඔයාගේ 22 වෙනි උපන්දිනය සමරන මේ සුවිශේෂී දවසේ විතරක් නෙවෙයි, මගේ හුස්ම තියෙනකම්ම හැමදාමත් ඔයා මේ වගේම සතුටින්, හිනාවෙලා, ලස්සනට පරිස්සමෙන් ඉන්නවා දකින්නයි මට ඕනේ. ඔයාගේ ඉදිරි ගමනට, ඔයාගේ හීන වලට ඔයා පිටුපසින් මං හැමදාම ඉඳන් ශක්තියක් වෙනවා . අපි දෙන්නා එකතු වෙලා අපේ අනාගතය ගැන දකින හැම පුංචි හීනයක්ම සැබෑ කරගන්න, ඔයාගේ අතින් අල්ලගෙන හැමදාමත් ඔයා ළඟින්ම ඉන්න මම පොරොන්දු වෙනවා. ඒ වගේම ඔයාගේ හැමදෙකදීම ඔයා ලගින් ඉදන් ඕනීම උදව්වක් කරන්න. ඔයා දිනනකන් ඔයාට හයියක් වෙන්න මන් පොරොන්දු වෙනවා.

ලැබුවා වූ 22 වෙනි උපන්දිනය සුභම සුභ උපන් දිනයක් වේවා ළමයෝ ! හැමදාමත් ඔයා එක්කම මං ඉන්නවා! 🎂💗

— සුද්දා 🙂
Play our song